Monday, July 18, 2011

නික්ම යාම

සිත පුරා ආදරේ පොදි බැදන් ඔබ සොයාන මං ආ දවසේ ඔබයි මමයි ගෙව් ඒ සුන්දර කාලය ඔබට අමතක වෙලා වග මං දැන ගත්තා නම් කවමදාකවත් ඔයා ගාවට නෑවිදින් ඉන්න තිබුණා,,,,

නුඹ ඉන්නවානම් පණ සේ .....

පිබිදී ඉන්න හිරු සේ ........හසරැල් අරන් ජිවිතේ....මට පෙන්නලා නුඹගේ සෙනෙහෙ..යන්නෙපා වෙන් වෙලා..සුදු සඳ  පෙනේ ඈත අහසේ ...

ආදරෙයි මන් හැමදාමත්

කාත් කවුරුත්ම නැති මං මගේ හිත ඔයාට සින්නකරම ලියලා දුන්නා ඒත් මගේ රත්තරංට මාව විශ්වාස නෑ නේද?????? මට මගේ කියන්න ඉන්නේ ඔයා විතරයි සුදු,,,,,මං නපුරුයි වගේ ඔයාට දැනෙනවා ඇති ඒත් මං අහිංසකයි,,,,,