Monday, July 18, 2011

නික්ම යාම

සිත පුරා ආදරේ පොදි බැදන් ඔබ සොයාන මං ආ දවසේ ඔබයි මමයි ගෙව් ඒ සුන්දර කාලය ඔබට අමතක වෙලා වග මං දැන ගත්තා නම් කවමදාකවත් ඔයා ගාවට නෑවිදින් ඉන්න තිබුණා,,,,
එත් නුබ දුන් ආදරය නුබට අමතක වුවත් මට තාමත් එලෙසම මතකයි අපි හමුනොවුන බව ඇත්ත එත් හමුවෙලා අත්වැල බැදන් ආදර කතා නොකිවට ඔබට මං කොයි තරම් ආදරය කලාද කියන වග ඔබට රහසක් නෙමෙයි නේද? කියන්න එහෙම ආදරේ කරපු මට නුබ දුන් තෑග්ගද වෙන්වීම,,,,,,,,,,,,,,ඔබේ සතුට දැක මට ගොඩාක් සතුටුයි,,,,,ඉතින් දෙන්න අවසර නික්ම යාමට යලි හමුනොවෙන්නම,,,,,,,(අවින්දි)

No comments:

Post a Comment