Monday, July 18, 2011

ආදරෙයි මන් තාමත්

හිතේ දැවෙන දුක ගින්න මට වචන වලට හරවන්න බෑ මගෙ අයියේ,,,ඒත් එක දෙයක් මං දන්නවා මං ඔයාට ගොඩාක් ආදරේ කලා,,ඒ ආදරේ ඒ විදියටම හැමදාමත් තියේවී

ආදරෙයි මගේ අයියේ

අයියේ මං ඔයාට් ගොඩාක් ආදරෙයි ආදරේ කරන්න ඔයයි මට කියලා දුන්නේ මගෙ පණ තියෙන තුරුම මට ආදරෙ කරන්න පුලුවන් ඔයාට විතරමයි,,,

නිමා නොවන කඳුලක් ......


නිමා නොවන කඳුලක් හැමදාමත් ඇස් මත තියලා ....මිය යන්නේ නැති බලාපොරොත්තුව ...ආදරයයි කියලා ...අතරමගකදී දුන් හිත අරගෙන නුඹ දුරකට ඇදිලා ....