Monday, July 18, 2011

නුඹ ඉන්නවානම් පණ සේ .....

පිබිදී ඉන්න හිරු සේ ........හසරැල් අරන් ජිවිතේ....මට පෙන්නලා නුඹගේ සෙනෙහෙ..යන්නෙපා වෙන් වෙලා..සුදු සඳ  පෙනේ ඈත අහසේ ...
මේ මහා පොලව මං නුඹගේ... ඔබ හිදී නම් මාගේ තුරුලේ ...මහගිරිදඹක් කොහෙද සසරේ.....මේ දස අතින් හමන සුලගේ ..නුඹේ ආදරේ සුවඳ දැවටේ ....මට ඉන්න හැකි මහමෙර සේ.....නුඹ ඉන්නවානම්  පණ සේ....(සුරංදී)

No comments:

Post a Comment