Monday, July 18, 2011

ආදරෙයි මන් හැමදාමත්

කාත් කවුරුත්ම නැති මං මගේ හිත ඔයාට සින්නකරම ලියලා දුන්නා ඒත් මගේ රත්තරංට මාව විශ්වාස නෑ නේද?????? මට මගේ කියන්න ඉන්නේ ඔයා විතරයි සුදු,,,,,මං නපුරුයි වගේ ඔයාට දැනෙනවා ඇති ඒත් මං අහිංසකයි,,,,,
මං ඔයාට කොයිතරම් ආදරේ කලත් මං දන්නේ නෑ දෙවියනේ ඒ ආදරෙ ඔයාට මේ තරම කියලා දිග පලල මැනලා කියන්න එත් එකම එක දෙයක් දන්නවා මේ ලොකේ කවුරුත්ම ඔයාට ආදරේ නොකරාවී මං තරම් ඔයා මගේ ජීවිතේ මට ඔයාගෙන් එහා ලොවක් එපා වස්තුව (අවින්දි)

1 comment:

  1. ම්ම්ම් හදවතේ හිරකරගෙන හිටපු දෙයක් පිට කළා වගෙයි මට දැනුනේ..

    ReplyDelete