Monday, July 18, 2011

ආදරෙයි මගේ අයියේ

අයියේ මං ඔයාට් ගොඩාක් ආදරෙයි ආදරේ කරන්න ඔයයි මට කියලා දුන්නේ මගෙ පණ තියෙන තුරුම මට ආදරෙ කරන්න පුලුවන් ඔයාට විතරමයි,,,
ඔයාගේ ආදරේ මාව ජිවත් කරවනවා මගේ රත්තරං මුලු දවස මුලුල්ලේම මං දකින්නෙ මගේ සුදු අයියගේ පොටෝ එක කියන්න ඔයා ඇර මට තව මොනවද ඕනි මගේ ජිවිතේට ජිවත් වෙන්න(awindi)

No comments:

Post a Comment