Monday, July 18, 2011

ආදරෙයි මන් තාමත්

හිතේ දැවෙන දුක ගින්න මට වචන වලට හරවන්න බෑ මගෙ අයියේ,,,ඒත් එක දෙයක් මං දන්නවා මං ඔයාට ගොඩාක් ආදරේ කලා,,ඒ ආදරේ ඒ විදියටම හැමදාමත් තියේවී
ඒත් මට කවදාවත්ම ඔයා ලගට එන්න කියන්න එපා මගේ අයියේ,,මට ඒ දේ කරන්න බෑ මං හැමදාමත් අඬන්නම් එත් ආයේ මට ඔයා මාව දාලා යනවා බලන් ඉන්න බෑ (අවින්දි)

No comments:

Post a Comment