Monday, July 18, 2011

නිමා නොවන කඳුලක් ......


නිමා නොවන කඳුලක් හැමදාමත් ඇස් මත තියලා ....මිය යන්නේ නැති බලාපොරොත්තුව ...ආදරයයි කියලා ...අතරමගකදී දුන් හිත අරගෙන නුඹ දුරකට ඇදිලා ....
අඳුරු වලාවෙන් සඳ එබිලා ..හිත ඉල්ලූ දා ඉඟි කරලා ..අහිතක් නැතුවම ජිවිතයම මං දුන්නා මතකද පේ වීලා ...නුඹ වෙන්වුනු ඒ හැන්දෑවේ ..සඳ සිත් අහසින් බැස යන්නේ ...අමාවකයි මගේ ලෝකය කවදත් පුරහඳ නම් නෑ පායන්නේ ....
(surandi)

No comments:

Post a Comment