හිතේ දැවෙන දුක ගින්න මට වචන වලට හරවන්න බෑ මගෙ අයියේ,,,ඒත් එක දෙයක් මං දන්නවා මං ඔයාට ගොඩාක් ආදරේ කලා,,ඒ ආදරේ ඒ විදියටම හැමදාමත් තියේවී
Monday, July 18, 2011
ආදරෙයි මගේ අයියේ
අයියේ මං ඔයාට් ගොඩාක් ආදරෙයි ආදරේ කරන්න ඔයයි මට කියලා දුන්නේ මගෙ පණ තියෙන තුරුම මට ආදරෙ කරන්න පුලුවන් ඔයාට විතරමයි,,,
නිමා නොවන කඳුලක් ......
නිමා නොවන කඳුලක් හැමදාමත් ඇස් මත තියලා ....මිය යන්නේ නැති බලාපොරොත්තුව ...ආදරයයි කියලා ...අතරමගකදී දුන් හිත අරගෙන නුඹ දුරකට ඇදිලා ....
Subscribe to:
Posts (Atom)